නාභිය දක්වා- සළු ඇඳ රඟති ලඳුන්

 

කාව්‍යශේඛරයේ-නාභිය නොදක්වා……. සළු ඇඳ බොලට දක්වා  කියා තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ලිව්වත් දකුණු ඉන්දීය සිනමාව සහ  තෙලිඟු සිනමාව තුළ ලදුන්ගේ නාභිය සරාගී කලපයක් සේ ඉස්මතු වෙනවා.සිරුර වසා වැතිරෙන  සාරිය තුලින් බඳ පෙදෙස ඉස්මතු කරවීම දකුණු ඉන්දීය වාණිජ සිනමා කරුවන්ගේ සුලභ කැමරා උපක්‍රමයක් බවට පත් වෙද්දී 1990 දශකයේදී ඉන්දීය වාරණ මණ්ඩලයටත් මැදිහත් වන්නට සිදුවුනා.

 Madhuri Dixit Hot Navel Show

 මධුරි ඩික්සිත් නාභිය ඉස්මතු කරමින් දැක්වූ රංගනය ප්‍රේක්ෂක මන  ලෝලනය කරන්නට සමත් වුනා.

 

ඓශ්වර්යා රායි Bunty aur Babli චිත්‍රපටිය සඳහා Kajra Re” ගීතය ගයමින් ඉදිරිපත් කළ රංගනයේදී කැමරාරව ඇගේ නාභිය හොයා ගෙන යන්නේ පිපාසිත මුවෙක් දිය කඩිත්තක් හඹා යන පරිද්දෙන්.

[vsw id=”/DovUEruZ2q4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සාරිය තුලින් නාභිය ඉස්මතු වීම් ක්‍රමයෙන් ගිලිහී ගොස් වඩා සියුම් කැමරා කෝණ ළඳ ලියන් ගේ වත පුරා ර විසිරී යද්දී  සාරිය තුලින් හැඩරුව ඉස්මතු කිරීමේ රටා හොයා ගියේ විලාසිතා කරුවන්.

 

මෑත කාලීනව  පැවැත්වූ ඉන්දියානු විලාසිතා ප්‍රදර්ශන වලදී අතීත සිනමාවේ අභාෂය දැකගත හැකිවුනා

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.