“නාමල් මාස හයකට හිරේ දාන්න” හිටපු ජනපති ඉල්ලයි.

namal-rajapaksa-with-mahinda-rajapaksaජනතා සටන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැලිය ඊයේ (17) හයිඩ් පිටියේදී පවත් විය.

ඒ සංධා විශාල ජනතාවක් සම්බන්ද වී සිටි අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එයට එක් විය.

රැලිය ඇමතු හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලකයෙක් නොවූ යෝෂිත රාජපක්ෂ මාස එක හමාරක් රිමාන්ඩ් කොට තැබීම ප්‍රශ්නයක් නොවන බවත් තමා මාස තුනක් එලෙස ගතකොට ඇති බවත්ය.

නාමල් රාජපක්ෂ තමාට වඩා තරුන බැවින් මාස හයක්වත් හිරෙඅට යා යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ කිසිදු දෙකින් තමාගේ දේශපාලන ගමන නතර නොකරන බවත් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් දේශපාලනයේ නිරත වන බවත් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.