නිමල් ලන්සා ‘පොහොට්‌ටුව’ ට එක්‌වෙයි

nimal-lanzaඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පොදු ජන පෙරමුණට සහාය දැක්‌වීමට තමන් තීරණය කළ බව සංචාරක නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූ නිමල් ලාන්සා මහතා අද (28 වැනිදා) පෙරවරුවේ මීගමුව සිය නිවසේ මාධ්‍ය හමුවක්‌ පවත්වමින් පැවසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා වත්මන් රජයේ නියොජ්‍ය ඇමැතිවරයකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක්‌ කටයුතු කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.