නියගයෙන් බැට කන සිම්බාබ්වේ වැසියෝ

සිම්බාබ්වේ රාජ්‍ය මේ වන විට දැඩි නියගයකින් පීඩා විදී. රටේ සමස්ථ ජනගහනයෙන් 1/4 ක් පමණ මේ වන විට අහාර හිගයකින් පෙලෙන අතර සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

එල් නිනෝ කාලගුණ සංසිද්ධිය තවත් උත්සන්න වීමෙන් දකුණු අප්‍රිකාව, මලාවි, හා සැම්බියාව යන රටවල් වලටත් අහිතකර බලපෑම් ඇතිවෙමින් පවතී.

මේ වන විට සිම්බාබ්වේහි ගවයන් දස දහස් ගනින් මියගොස් ඇති අතර ගංගා වල ජලය සිදී වියලී යමින් පවතී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.