නිශාන්ත වික්‍රමසිංහ රම්‍ය.සුරම්‍ය,සුභ

SriLankan-Airlines-p1

 

හිටපු ජනාධිපති ආර්යාව ගේ සොහොයුරු නිශාන්ත වික්‍රමසිංහ ලක්ෂ පහක  මාසික වැටුපක් ලබා ගන්නා අතරතුර ජාඇල,සීදුව සහ ආන්ඩිඅම්බලම යන ප්‍රදේශ වලින් නිවාස තුනක් කුලියට ගෙන ඇති බව වැලිඅමුණ විමර්ශන වාර්තාවන් හෙළිදරව් වී ඇත.

රාත්‍රී කාලයේදී  තමන්ට ගුවන් තොටුපළට යාමට සිදුවෙන හෙයින් මේ නිවාස කුලියට ගත බව හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ පවසා ඇත.

මේ නිවාස වල තමන් තනියම විසු බව හිටපු සභාපතිවරයා පවසතත් විදුලි බිල දෙස බලන විට ඊට වෙනස් තත්වයක් පෙනී යයි.තෝරාගත් ගුවන් සේවිකාවන් සඳහා විශේෂ වරප්‍රසද ලබා දී ඇති බව වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.එසේම එක ගුවන් සේවිකාවක් සමග විදේශ සංචාර රැසක යෙදී ඇති  අතර එම ගමන් වල වියදම් පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.

තරුණ ගුවන් සේවිකාවන් කෙරේ විශේෂ ඇල්මකින්  හිටපු සභාපති වරයා කටයුතු කල් බව වාර්තාවෙන් හෙළිදරව් වී ඇත.මේ වාතාවරණය යටතේ මේ නිවාස කුමක් සඳහා භාවිතා කළේද යන ප්‍රශ්නය මතු වී තිබේ.

 

 

SLRF_Page_013

 

[vsw id=”/TVzbFvVKoiQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.