නුලෙන් බේරුනේ රනිල් නොව මෛත‍්‍රි?

maithripalaයම් හෙයකින් තමන් විසින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කලේනම් තමනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් තිබූ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ දිනයේ ජනාධිපති ලේක්ම් කාර්යාලයේදී මුණ ගැසුනු ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසටයි.

අගමැතිවරයා තමන් විසින් ධුරයෙන් ඉවත් කලේ නම් එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහි තීන්දුව මත තමනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනවිත් තමන් ධුරයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් තිබූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මේ බව පවසන්නේ විමල් වීරවංශ ගේ web අඩවියයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.