නුවන් පමණ ඉක්මවා ජය පැන් පානය කරයි

 

 

kula

 

කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරු කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර හට අවවාද කර ඇතැයි වාර්තා වේ.

ඊයේ (30) නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ලූක් රොන්චි දවාගැනීමෙන් අනතුරුව කුලසේකර ගේ හැසිරීම පිළිගත නොහැකි බව පවසමින් තරගයේ විනිසුරුවරයන් දෙදෙනා වන ක්‍රිස් ගැෆනේ හා රොඩ් ටකර් මෙන්ම තෙවැනි හා සිවුවැනි විනිසුරුවරන් ලෙස කටයුතු කළ මයිකල් ගොෆ් හා ඩෙරෙක් වෝකර් මෙම චෝදනා ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත්, කුලසේකර විසින් සිය වරද පිළිගත් අතර, මේ හේතුවෙන් නිල විභාග කිරීමක් පවත්වා නැත.

 

[vsw id=”/BlQiNKPvVmY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.