නොසන්සුන්කාරී තත්ත්වයක් නිසා කතරගම දේවාලය වසා දමලා

kataragamaඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාලයේ ප්‍රධාන කපුමහතා දේවාලය විවෘත කිරීමට යන අවස්ථාවේ දී බස්නායක නිළමේවරයා විසින් දේවාලයේ යතුර පැහැරගෙන තිබීම නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා. අද (22) අලුයම සිට මේ තත්වය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට දේවලය වසාදමා තිබෙන බවයි වාර්තා වෙන්නේ.සාම්ප‍්‍රදායිකව පැවැත්වෙන අලුයම පූජාවට ද මේ නිසා බාධා සිදුවී ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]