පක්‍ෂග්‍රාහී ප්‍රචාර නතර කරන්න නැතිනම් තහංචි-රාජ්‍ය මාධ්‍යයට මැකෝ ගෙන්

download (35)

 

ජාතික රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පක්‍ෂග්‍රාහී ලෙස වැඩසටහන් ප්‍රචාරය කිරීම නතර නොකරන්නේ නම්  නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු වලින් ඉවත් කරන බව මැතිවරණ කොමසාරිස්වරයා  අනතුරු ඇඟවීමක් කල බව කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටී.

 

 

Rupavahini

 

‘මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ අවසන් වීමෙන් පසුවත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතු කරන බවට චෝදනා ගණනාවක් ජාතික රූපවාහිනියට, ස්වාධීන රූපවාහිනී සේවයට සහ ගුවන් විදුලි සංස්ථාවට එල්ල වෙලා තිබුණා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා තමන්ගේ දැඩි අවධානය යොමු කරලා එම ආයතනවලට ලිපියක් යවා තිබෙනවා.’ යැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.