පඩිය වෙනුවට ස්ත්‍රී දුෂණයට අවසර දෙන රටක්

පඩිය වෙනුවට ස්ත්‍රී දුෂණයට අවසර දෙන රටක්sudan-rally_2887212b

හමුදාවට මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් වල චේතනය වෙනුවට කාන්තාවන් දුෂණය කිරීමට දකුණු සුඩානය අවස්තාව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

කෙසේ වෙතත් මේ චෝදනා එරට රජය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහා කොමසාරිස් අල් හුසේන් කුමරු චෝදනා කරන්නේ ලෝකයේ දරුණුම හා පිළිකුල් සහගතම මානව හිමිකම් උල්ලංගනය වන රට දකුණු සුඩානය බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.