පබා පල්ලමේ

upekshaggggතමන්ගේ මැතිවරණ ව්‍යාපාරය හිතු තරම් සාර්ථක වී නැති බව පබා  කියා සිටී. තමන් දිවුලපිටියේ සම සංවිධායිකාව ලෙසින් පත් කළත් එහි මුලින් සිටි සංවිධායකයා   තවමත් ක්‍රියාකාරීව සිටින නිසා තමන්ට අත පය දිග හැර යමක් කිරීමට බැරි තත්වයක් උදා වී ඇති බව ඇය කියා සිටියේ ඩේලි මිරර් පුවත් පතට කතා කරමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ පරාජය වන බව කළ ප්‍රකාශය හේතුවෙන් තමන් ඇතුළු අනෙකුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් තුෂ්නිම්භූත වී සිතන බවයි පබා කියා සිටින්නේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහට තේරී පත්වී සංධානයට පැනීම ගැන පසු තැවිලි වන බවත්  ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් ඇය කියා සිටින්නීය.

මේ දිනවල පබා ගැන ෆේස් බුක්වල පළවෙන ප්‍රතිචාර ද එතරම් සුභ නැත.

උපේක්ෂා ඒ අපේක්ෂා ගැන වැඩිදුර දැන ගැනීමට මෙතැනට යන්න

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.