පවුලේ සාමාජිකයින්ට එරෙහිව මිනීමැරුම් චෝදනා-මහින්ද

 

3418-yoshitha-wants-to-join-his-fathers-security-division356710812

 

 

තම පවුලේ සාමාජිකයින්ට එරෙහිව මිනීමැරුම් චෝදනා පවා එල්ල කිරීමට වත්මන් ආණ්ඩුව පියවරගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ වත්මන් ආණ්ඩුවේ අරමුණ අසත්‍යය චෝදනා නගමින් තම දේශපාලන ගමනත් පවුලේ සාමාජිකයින්ටත් පීඩා කිරීම බවයි.

 

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් දෙකකට

 

Chandrika_3_0

 

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් දෙකකට වෙන්වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

මහනුවර උඩරට කලා සංගම් ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පලකළේය.

කෙසේවෙතත් මෙය එතරම් බරපතළ ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

 

 

 

 

 

 

මහින්ද පිරිහීමේ දොරටුව අසළ

මහින්ද රාජපක්ෂ මහතා යළිත්මැතිවරණ දේශපාලනයට පිවිසීම පිරිහීමේ දොරටුව අසලට පැමිණීමක් බව මර්වින් සිල්වා මන්ත්‍රීවරයා කියා සිටී.

[vsw id=”/nysf_RRdTBQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.