ප්ර්පෙචුවල් ට්‍රේඩර්ස්ලාට මාස හයක තහනමක්

prohibitedබැදුම්කර මගඩියක් පිළිබඳව චෝදනා ලබා සිටින ප්ර්පෙචුවල් ට්‍රේඩර්ස් සමාගමට ප්‍රාථමික අලෙවි ගනදෙනු වල යෙදීම මාස හයකට තහනම් කොට ඇත. මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය මගින් මේ තීරණය ගෙන ඇත්තේ සමාගමේ කටයුතු වලින් එහි සේවා දායකයින් හට අවාසියක් නොවීම සඳහායි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.