ප්‍රබලයින් රැසක් අසුන පරාදයි-තොන්ඩමන්-එස්. බී-සිරිපාල සහ කෙහෙලියත් ලැයිස්තුවේ

10923696_10153092662349276_6752132090855126333_n (1)

 

 

මෙවර ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරී ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය පල කල  නිමල් සිරිපාල සිල්වා,එස් බී දිසානායක සහ කෙහෙළිය  රඹුක්වැල්ල තමන් නියෝජනය කරන අසන වලින් පරාජය වී සිටිති.

 

ආණ්ඩුවේ ප්‍රබලයින් වැඩි වශයෙන්  පරාජය වී ස්ටින්නේ මධ්‍යමශ බ්ස්නහ්ර පළාත් වලිනි

දකුණේ මහින්ද රාජපක්ෂ හැම දිස්ත්‍රිකයක්ම  ජයග්‍රහණය කරද්දී නියෝජ්‍ය ඇමති සනත් ජසුරිය තම අසුන පරාජය වී සිටී. අලුත් ආණ්ඩුවක අගමැතිකමට ඇස ගසා ගෙන සිටි නිමල් සිරිප්ලඩ් සිල්වත් ආණ්ඩුවේ කිලිටි රෙදි සේදීම තම රාජකාරිය බව  පිළිගන්නා  කෙහෙළිය  රඹුක්වැල්ලත් පරාජිත ලයිස්තුවේය.

මැතිවරණ ප්‍රචාරණයේ සම්මත සදාචාරයේ සීමාව ඉක්මවා යමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හට අපහාසාත්මක ලෙස කතා කළ එස් .බී ත් පරාජිත  ලැයිස්තුවේය.

හැමදාමත්  උතුරෙන් ආණ්ඩු පක්ෂයට ඡන්ද ගෙනා ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාත් සෙසු මුස්ලිම් නායකයින් මහින්ද ගෙන් ඈත්වෙද්දී ආණ්ඩුව සමග සිටි ඒ එල් එම් අතාවුල්ලාත් පරාජිත  ලැස්තුවට එක්ව සිටිති.

අනෙක් අතට දකුණේ  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියළුම දෙනා පරාජය වී සිටිති .

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.