පාදෙනිය උපාසකයාට මොකද කරන්නේ?

padeniyaබුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරන වෙසක්‌ සතිය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන සිදුකරමින් රෝගී ජීවිත බිල්ලට ගැනීම කෙතරම් යුක්‌ති සහගතදැයි ප්‍රශ්න කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. දැන් ප්‍රශ්නය තිබෙන්නේ උදේට වර්ජනය කරන රෑට චැනල් කරන පාදෙනියට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කුමක් කරන්නේද යන්නයි.

ජනාධිපතිතුමන් පවසන පරිදි

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙනිය මහතා මා දන්නා තරමින් හැම පෝයටම සිල් ගන්න තැනැත්තෙක්‌. ඒ වගේ අයකු ජනතාව අසහනයට පත් කරන එක කොතෙක්‌ දුරට සාධාරණය දැයි මං අහනවා තිබෙනවා.” මේ උපාසක මහත්වරුන් පිළිබඳව තවදුරටත් පංසලේ පින්කම් පොළේ කථා කරමින් කරමින් සිටිනවාද නැතිනම් පියවරක් ගෙන තමන් රටේ ජනාධිපතිවරයා  වරයා බව සනාථ කරන්නේද යන ගැටළුව බොහෝ දෙනා අතරේ නැගී ඇති බව මාධ්‍යවේදියෙක් පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!