පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනු දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා

bribery-and-corruptionශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනු දෙනෙකුට පමණ එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා ගොනුවී ඇතැයි අල්ලස් හෝ දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්  දිල්රුක්ෂි වික්‍රමසිංහ  පැවසුවාය. ඇය  කියා සිටියේ ජනතා සහභාගිත්වයෙන් තොරව දුෂණය හෝ අල්ලස මැඩලීම තමන්ට දුෂ්කර බවයි. මිට දශක කිහිපයකට පෙර ඉතාමත් දුෂිත පොලිස් සේවාවක්  තිබු හොංකොං තත්ත්වය වෙනස් කිරීමට පුරවැසියන් පෙරමුණ ගත බව ඇය පෙන්වා දුන්නාය. නීතිඥ ජේ. සී. වැලිඅමුණ කියා සිටියේ රාජ්‍ය සේවය  නිර්දේශපාලනිකරණය කිරීම තුලින් දුෂණය මැඩලිය හැකි බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.