පිගන් හෝදන ජනාධිපති බැනුම් අහයි-දයාසිරි ජයසේකර

400x266-images-stories-newimages-A-dayasirii

පිගන් හෝදද්දි තමයි බිඳෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජනාධිපතිතුමා රටට වැඩ කරන්න ජනතාවට වැඩ කරන්න කරන්න තමයි බැනුම් අහගන්න වෙලා තියෙන්නේ. ඉතිහාසයේ මේ වගේම ප්‍රේමදාස ජනාධිපතිවරයාටත් චෝදනා කළා. වෙනම සිංහාසන හදනවා කීවා. කිරිකලවලින් කාන්තාවෝ ලවා නාවගන්නවා කීවා. අන්න ඒ වගේ තමයි අපේ ජනාධිපතිතුමාගේ චරිත ඝාතනය කරන්නෙත් යනුවෙන් වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා හෙට්ටිපොලදී  පැවති වයඹ පළාත් මානව සම්පත් සංවර්ධන අධිකාරියේ වාර්ෂික සමුළුව අමතමිනි.

 

ය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.