පින්තුර විකෘති කොට ඉදිරිපත් කරන බවට චම්පිකට චෝදනා

ccchampikaa

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 95 වැනි උපන්දිනයේදී එතුමාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතූ මොහොතේ ඡායාරූපයට කොටි සංවිධාන නායක කුමරන් පද්මනාදන්  ගේ හිස  කොටස ෆොටෝශොප් වැනි පින්තූර මෘදුකාංගයක් මගින්  ව්‍යාජ ලෙස විකෘති කොට ඉදිරිපත් කරන බවට ජාතික හෙළ උරුමයේ නායක චමිපික රණවක ට චෝදනා නැගී ඇත

ශ්‍රී ලංකාවට විශ්ව කීර්තියක් අත් කර දුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වැනි විද්වතෙක්ගේ පින්තූරයක් ව්‍යාජ ලෙස සංස්කරණය  කොට ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් යැයි  ජාතික බලවේගය කියා සිටී.

 

 

[vsw id=”/5tfypyIOZyU” source=”youtube” width=”335″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.