පිරිසිදු කර විකිණීමට හැදූ අපිරිසිදු සහල් කිලෝ 35,000 ක්‌ අත්අඩංගුවට……….

riceඅපිරිසිදු සහල් කිලෝ 35,000 ක්‌ පිරිසිදු කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගබඩාවක්‌ පලාගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් වටලා තිබේ. ගලකිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ ගබඩාවක මෙම සහල් තොගය ගබඩා කර තිබියදී පෙරේදා (28 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සහල් තොගය සමඟ එහි සේවය කළ සේවකයන් හයදෙනකු සහ ගබඩා හිමිකරු කැකිරාව මහෙස්‌ත්‍රාත් අධිකරණයට පෙරේදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

(දිවයින )

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.