පිලිකා රෝහලෙන් කෝටි පන්සීයක ජාවාරමක්

පිලිකා රෝහලට උපකරණ ගෙන්වා ගැනීමේදී රුපියල් කොටි පන්සීයක පමණ ජාවාරමක් සිදුවී ඇති බව එහි  නියෝජ්‍ය අධ්‍යක්ෂක දොස්තර වසන්ත සේනානායක කියා සිටී.

 

 

හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ගාමිණී සෙනරත් මහතාගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය සමාගමක් හරහා මේ කටයුත්ත සිදුවී ඇති බවයි  නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන්නේ.

මේ හෙළිදරව්ව නම් ගම් සහිතව ඉදිරිපත් කිරීම ඉතා නිර්භය පියවරක් සේ සැලකිය හැකි අතර ඒ පිළිබඳව වහාම හොයා බැලීමට බලධාරීන් පියවර ගත යුතුව ඇත.

[vsw id=”/V__IQ0X9SWo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.