පුංචි ඡන්දය ඉල්ලා අත්සන් කළ අත්සන් පොතත් සොරා ගත් කම්බ හොරු

20160331_104402ගමේ බලය ගමට දෙන්න යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය අද අත්සන් දස ලක්ෂයේ වීරෝධා පෙත්සමට අත්සන් ගැනීම මාතර කඹුරුපිටිය ප්‍රදේශයෙන් දැවැන්ත උද්ගොෂනයක්ද සමගින්

මීට සමගාමීව දිවයින පුරා බොහෝ ස්ථාන වලදී අත්සන් දස ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක වුවා.

මෙලෙස නිට්ටඹුව නගරයේ ක්‍රියාත්මක කළ වැඩසටහනේ අත්සන් පොත අද සවස 3.30ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙය කවුරුන් විසින් කළාදැයි යන්න නිශ්චිතව හදුනා නොගත්තත් මෙම සිද්ධිය ඒ අසල වෙළඳ සලක වූ CCTV කැමරාවක පටිගත වී ඇතිබවයි වාර්තා පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.