පුංචි ඡන්දය ජනවාරියේ – අගමැති රනිල් වික්‍රමසිංහ

ranil-wickramasingheදෙසැම්බර් මාසයේ අයවැය සහ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවසන් වූ පසු ලබන ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති ග්‍රාම නිලධාරීන්ට, සංවර්ධන නිලධාරීන්ට සහ විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ පිලිබඳ ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බවත් මෙවර මැතිවරණයේදී කාන්තා අපේක්ෂකයන් 25ක් දක්වා වැඩි කිරීම අනිවාර්ය කර ඇති බවත් අගමැතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!