පුරවැසිබලය යළි ජව ගැන්වෙන්න බලයි

sarath wijesuriyaජනවාරි අට බලාපොරොත්තු බිඳ වැටීමෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් රැසක් කලබල වී සීටිති. මහාචාර්ය සරත් විජේසුරිය පසුගියදා පැවසුවේ යහපාලන නායකයින් තම ප්‍රකාශිත අරමුණු වලට වඩා තම පක්ෂ රැකගන්නේ කෙසේද යැයි සිතන තාක් කල් ජනවාරි අට බලාපොරොත්තු සාක්ෂාත් කරගත නොහැකි බවයි.

ආණ්ඩුව නිවැරදි කරගැනීමේ අරමුණින් බදාදා (28) මරදාන ඩීන්ස් පාරේ CSR මධ්‍යස්ථානයේ උදැසන 10.00 සංවාදයක් පැවැත්වේ. මෙම සංවාදය පිළිබඳව නිදහස් මතධාරී සමාජ ක්‍රියාධරයෙක් පැවසුවේ සියල්ලට පෙර පුරවැසි බලය නිවැරදි විය යුතු බවයි.

තමන්ගේ වැඩ පිළිවෙලක් නොමැතිව ආණ්ඩුවේ වලිගයේ එල්ලී එහි ගුණ දොස් විවේචනය කරමින් ආතල් ගන්නා පිරිස් කරන කියනදේ ට ප්‍රචාරක වටිනාකමකට වැඩි යමක් නැති බව එම සමාජ ක්‍රියාධරයා පෙන්වා දුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.