පෙරහැර අලින්ට නිදහස

elephants'කුඨ ලේඛන සකස් කිරිමේ සිද්ධියට අදාලව වනජිවි බාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනෙකු දළදා මාලිඟාවේ පෙරහර සඳහා තාවකාලිකව මුදාහැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පෙරේදා (26) නියෝග කළේය. එක් අලියකුට රුපියල් මිලියන 10 ක බැඳුම්කරයක් මත ඉල්ලුම්කරුවන් වෙත ලබා දෙන ලදී. අලි ඇතුන් 15 දෙනා මුදා හරිනු ලැබුයේ මේ මස 27 වැනි දා සිට අගෝස්තු 15 දක්වා කාල සීමාවටය.

අලියෙක් ඇතෙක් පෙරහැරක යවන්න පුරුදු කිරීම සඳහා අවම වශයෙන්අවුරුදු දෙක තුනක්වත් ගතවේ. පෙරහරේ අලි ඇතා බෙර සහ වෙඩි සද්දයට හුරු විය යුතුය. මනා සංයමයකින් ගමන් කිරීමටත් අලි අතින් පුරුදු පුහුණු කළ යුතුය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.