පොදුරද උළෙලේ දස්කම් පෙන්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගමැතිවරයාගේ ඇගයීමට!

sportපොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඊයේ (30) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇගයීමට ලක් විය.

එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ෆයිසර් මුස්තාපා, ඒ. එච්. එම්. හැරිස් යන අමාත්‍යවරුද ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එම කමිටුවේ ලේකම් මැක්ස්වෙල්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන්, පදක්කම්ලාභීන් සහ පුහුණුකරුවන් ද සහභාගි වී සිටියහ.

sportsport

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.