පොලිස් ලිෆ්ට් ඔපරේටර් ගේ පැමිණිල්ල හමස් පෙටිටියට ගියේ කෙසේද?

pujith-jayasundaraපොලිස්පති පූජිත ජයසුන්දර පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු සමරකෝන් බණ්ඩා වද හිංසනයට ලක් කර අමානුෂික අවමන් කිරීමේ වරද සම්බන්ධයෙන් හිංසනයට ලක් වූ සමරකෝන් බණ්ඩා කිසිවෙකුට පැමිණිලි කර නැතැයි පසුගිය අගෝස්තු 16 වෙනිදා කැබිනට් මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා සමරකෝන් බණ්ඩා කතානායකතුමාට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලේ පිටපතක් පොලිස් කොමිසමේ සභාපතිටද යවා ඇති නිසා ඔහු පොලිස් කොමිසමට ද පැමිණිලි කර ඇත.

දැන් ගැටළුව වන්නේ මේ කිසිදු අවස්ථාවක පියවරක් නොගෙන ඇත්තේ මන්ද යන්නයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.