පොළොන්නරුවේ කුඩු සුද්දෝ අත්අඩංගුවේ

police custodyපොළොන්නරුව දිසා විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පෙරේදා (21) සිදු කරන ලද වැටලිමකදී කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයාගේ සහෝදරයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

මීට පෙර කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙලෙස අද අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කුඩු සුද්දා ලෙස හඳුන්වන පුද්ගලයාගේ සහෝදරයාත් සහෝදරියත් සහෝදරිගේ අවුරුදු 15 වන දියණියද සිටියි.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර සිටින්නේ මෙම පවුලේ සියලුම දෙනා කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බවයි. පොලොන්නරුව පොලීසිය සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.