බඩු මිළ අඩු නොකළහොත් මේ අංක වලට කතා කරන්න

images (79)

 

 

 

අයවැයෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා නොදෙන වෙළෙඳසල් හිමියන් සහ බස් රථ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් පහක් එක්ව දුරකථන අංක පහක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව අඩු කරන ලද මිල ගණන්වලට අනුකූලව එම භාණ්ඩ හා සේවාවන් නොලැබේ නම් ඒ සම්බන්ධයෙන් මෙම දුරකථන අංකවලට ඕනෑම මොහොතක තොරතුරු ලබාදිය හැකි බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා “ලක්බිම ඉරිදා සංග්‍රහය”ට පැවැසීය. 071028912, 0788714926, 0777205131, 0773995943, 0717672807 යන අංක මේ සඳහා විවෘතව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.