බන්දුල ගුණවර්ධන ගේ කුණුහරුප අර්ථ කථන

 

 

 

 

bandula-gunawardena (2)හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ට යම්කිසි බසක ඇතැම් වචන කුණුහරුප සේ සැලකෙන්නේ ඇයිද යන්න පිළිබඳව වැටහීමක් නැත්තේ ඇයිද යන්න කණගාටුවට කරුණකි.

ඇතැම් වචන කුණුහරුප සේ සලකා ඒවාප්‍රසිද්ධියේ භාවිතා නොකරන්නේ ඒවායින් අනුන්ගේ සිත් රිදෙන හෙයිනි.

එම කුණුහරුප මෙහි යළිත් පල කොට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ගේ තත්වයට පත වීමට අප කැමති නැති හෙයින් මේ කථා භ සීමා කිරීමට සිදුවී තිබේ.

වාසුදේව මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මතට පුරුෂ ලිංගයට පවසන අසැබි වදන භාවීතා කලේ ගෙඩිය යන වචනයේ තේරුමෙන්ද යන ප්‍රශ්නය ගුණවර්ධන මන්ත්‍රීවරයා තමා  ගෙන්ම අසා ගන්නේ නම් යෙහෙකි.

 

මේ පිළිබඳව පළවූ අදහස් දැක්වීමක්

 

ඉතිහාසය ගත්තාම මහින්ද මහත්තයා පිලිගන්නවා මගේ වටේ හිටිය අය කල වැරදි නිසා තමා මට අද මෙහෙම වෙලා තියෙන්නේ කියල .එදා එතුමා වැරැද්දට වැරැද්ද නොකියපු නිසා එය නිවැරදි නොකරගත් නිසා .වාසුදේව මහත්තයා කල වැරැද්ද වැරද්දක් කියලා පිළිනොගන්නා බන්දුල මහත්තයත් එදා කල වරද්දම කරන්ඩ හදනවා .නිකමට හරි බන්දුල මත්තයාගේ ගෙදර කෙනෙක් (පුතා,දුව,බිරිඳ ) එම වචනයෙන් බන්දුල මහත්තයාට ආමන්ත්‍රණය  කලා නම් එතුමා එය නිවැරදි කරගන්නේ මේ ආකාරයටද යන පැණය මට ගැටළුවක් .ඔබතුමා කුමක් බලපොරෝතුවෙන් මෙවැනි ප්‍රකාශ කර ඔබතුමාගේ ගරුත්වය පවා නැතිකරගනිමින් ලබාගන්නා ලාබ ප්‍රයෝජනය කුමක්ද ?

 

 

 

 

 

[vsw id=”/dipnwzjGS6M” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.