බන්දුල ගුණවර්ධන සී.අයි.ඩි යට

 

 

 

bandujjj

අධ්‍යාපනය හා විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් පරික්ණ පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වසර දෙකක් තිස්සේ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීමට එරෙහිව හිටපු අධ්‍යාපන ඇමති හා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද  (12) පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ පිළිබඳව වාද  පිටිය වැඩ සටහනට සහභාගී වූ පලාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා සිටීයේ තමන් එල්ල කල චෝදනා ඔප්පු කිරීමට  සාක්ෂි ඇති බවයි.

පැමිණිල්ල සම්බන්ධයෙන් වසර දෙකක් තිස්සේ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු ඇමතිවරයෙකු වන බන්දුල ගුණවර්ධන මේ තරම් ප්‍රමාද වුයේ මන්ද යන ප්‍රශ්නය පැන නගී.

Bandula Gunawardhana at CID.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.