බය නැතුව ආදරය කරන්න-සුනිල් පෙරේරා

12

ජාතිය ජන්මයක් නැතිව ආදරය කිරීමට බිය නැති විය යුතු බව ජිප්සීස්හි සුනිල්  පෙරේරා කියා සිටී.

හැමදාමත් ආණ්ඩුව ජනතාවගෙන් දික්කසාද වෙන නමුත් ජනවාරි අටවෙනිදා පටන්ගත් අළුත් කසාදය එසේ විය යුතු නැති බවයි  සුනිල් පෙරේරා පවසන්නේ

ශ්‍රී ලංකා දේශපාලනයේ පොලිස් කාරයා ජවිපෙ බවත් එම පොලිසියේ IGPවරයා ජවිපෙ නායක අනුර දිසානායක මහතා බවත් එහි DIGලා බිමල් රත්නායක වැනි අය බවත් ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැසූවේ ඊයේ (14) දිනට යෙදී තිබූ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය ගල්කිස්ස මුහුදු වෙරළේ සංවිධානය කර තිබූ ප්‍රසංගයට සහභාගී වෙමිනි.

සුනිල් පෙරේරා මහතාට අමතරව මෙම අවස්ථාවට මහින්ද ප්‍රසාද් මස් ඉඹුල, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි,සුනන්ද කරුණාරත්න, උමයංගනා වික්‍රමසිංහ යන කලා කරුවන්ද දීපානි සිල්වා සහ සමන් හේමරත්න ප්‍රමුක විවෘත් වීදිනාට්‍ය කණ්ඩායමද සහභාගී වී සි

 

 

[vsw id=”/XL9A1G_k8t8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Government should not divorce relationship with  people.-sunil perera

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.