බැන්කි මුන් ගෙන් මෛත්‍රිට දුරකතන ඇමතුමක්

download (58)

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ට දුරකතන ඇමතුමක් ලබා දින එක්සත් ජාතීන්ගේ මහා  ලේකම් බන්කි මුන් නව ජනාධිපතිවරයාට සුභ පතමින් දින සීයේ වැඩසටහනට පුර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කල බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.

 

යුද්දයෙන් අනතුරුව ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳවත් කතාබහ කෙරුණු  බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් කියා සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක හමුදා  සාමකාමී මැතිවරණයක් පැවත්වීමට දායක වූ ආකාරයත්  මහා  ලේකම් බන්කි මුන් ගේ ප්‍රසංසාවට ලක් වී ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.