බැඳුම්කරයට රනිල් හවුල්ද?

ranil-wickramasinghe-eඅගමැති රනිල් වික‍්‍රමසිංහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට සිදු විය හැකිය. අර්ජුන ඇලෝසියස් විසින් යවන ලද කෙටි පණිවිඩ කිහිපයකම ‘Hon PM’,‘Get a copy from PM’ ආදී වශයෙන් සඳහන් වී ඇත. බැඳුම්කර වංචාව වන අවස්ථාවේ දී ද ශ‍්‍රී ලංකා මහ බැංකුව පැවතුණේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ අමාත්‍යාංශය යටතේය. හොරු ඉවත් කළ යුතු බව රනිල් තිරව කියා සිටී.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.