බැඳුම්කර ගැන හොයන්න DEW

 

 

DEW Gunasekera

 

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූයේ යෑයි කියන වංචාව පිළිබඳව සොයා බැලීමට කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ උපදෙස්‌ මත කෝප් කමිටුව විසින් මන්ත්‍රීවරුන් දහතුන්දෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක්‌ පත්කර ඇත.

ඒ අනුව ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුක්‌තව සුසිල් ප්‍රේමජයන්ත, රාජිත සේනාරත්න, ලසන්ත අලගියවන්න, සුනිල් හඳුන්නෙත්ති, අර්ජුන රණතුංග, හසන් අලි, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය රාජීව් විඡේසිංහ, සරවන බවන්, සූජිව සේනසිංහ, වීරකුමාර දිසානායක යන මහත්වරුද, රෝසි සේනානායක මහත්මියද මෙම කමිටුවට පත්කර ඇත.

මෙම කමිටුව අඟහරුවාදා (26) සිට පරීක්‌ෂණ කටයුතු ඇරඹීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.