බැඳුම්කර වාර්තා තොරතුරු එළියට එන්නේ කවදාද?

maithripalaබැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අධ්‍යනය කෙරෙමින් තිබෙන බවයි ඔහුගේ ප්‍රකාශකයින් පවසන්නේ.

කවුරුත් පුල පුලා සිටි වාර්තාව දැන් ජනාධිපති ජනාධිපතිවරයා අතේය.

දැන් මීළඟ ප්‍රශ්නය වන්නේ පුංචි ඡන්ද සටන හමාර වීමට පෙර ජනාධිපතිවරයා මෙම වාර්තාවේ තොරතුරු හෙළිදරව් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව පිළිබඳවයි කෙසේ වෙතත් මෙම වාර්තාවේ තොරතුරු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සටන මෙහෙයවන උදවියට එතරම් සතුටු විය හැකි ඒවා නොවන බව බොහෝ මාධ්‍යවේදීන් පවසති

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.