බැසිල් යටින් වැඩ

පෙරේදා උදැසන 10 ට පමණ  හම්බන්තොට සිය පුත්‍රයාdownloadbassil ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සහයෝගය ලබා දීම සඳහා මහින්ද රජපක්ෂ මහතා මැද මුලන නිවසට ගියද  පුත්‍රයාටත් , පුත්‍රයාගේ ගෝල බාලයන්ටත් බැන වැදි පැයක කාලයක්වත් ‍රැඳී නොසිට. ආපසු කොළඹ බලා ගොස් ඇත.
මෙයට හේතු වී ඇත්තේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ‍රැස්වීම ජනහමු තබා දිස්ත්‍රිකයේ ප්‍රචාරක කාර්යාල ඇති පමණට හෝ ආරම්බ කිරීමට නාමල් රාජපක්ෂ අසමත්ව තිබීමය. පසුගිය කාලයේ අඩි දහයෙන් දහයට කටවුට් ගසා දිස්ත්‍රික්කයම පොස්ටර් වලින් වසා මැතිවරන කළ රාජපක්ෂ වරුන්ට මෙවර හම්බන්තොට කාර්යාලයක් දමා ගැනීමට තරම්වත් හැකියාවක් නොමැතිව තිබේ. මන්ද එවර මේ කටයුතු සිදු කරනු ලැබුවේ රාජ්‍ය දෙපල වාහන මුදල් හා සේවකයන් යොදා ගනිමින්ය. ශ්‍රී ලනීප පක්ෂ සංවිධාන ශක්තිමත් කිරීමා එවකට සිදු කෙරුණේ නැත. මේ නිසා මෙවර මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පිටස්තර පුද්ගලයන්ව කුලියට ලබා ගැනීමටද සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් බෑසිල් රාජපක්ෂ මහතා ගෙන් කළ විමසීම්කදී ප්‍රකාශ කළේ තිබුණේ අපි ඉස්සර වගේ දැන් කටවුට් ගහන්නේ නැති බවත් වැඩේ යටින් කරගෙන යන බවත්ය.
මෙවර හම්බන්තොට ප්‍රබලයා වී සිටින්නේ එජාපයේ සජිත් ප්‍රෙමදාසය.  සන්ධාන අපෙක්ෂකයන් අතරි මෙවර මහින්ද අමරවීර මහතා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.