බිරිඳ ගේ පාස්පෝට් කථාව අවලාදයක්-විමල්

images (58)පසුගිය ජනාධිපතිවරණය රාම-රාවණා යුද්ධය වගේ එකක් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

පළමු වරට ෆේස්බුක් සමාජ ජාලය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

තමන්ගේ කොණ්ඩේ කපන්න යන්නේ රුපියල් 1500 පමණ බවත්,තමන්ගේ කමිස වැඩි වශයෙන් තෑගී වශයෙන් ලැබෙන බවත් ඔහු කියා සිටියේය.

 

බිරිඳ ශෂී වීරවංහගේ පාස්පෝට් සිද්ධිය ගැන ඔහු කියා සිටියේ එය අවලාදයක් වන බවයි. මුලදී අත් අඩංගුවට ගන්නා බව පොලිස් ප්‍රකාශක කියා සිටියත් දැන් නීතිපති උපදෙස් ඉල්ලා සිටිනබවත් ඔහු කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.