බුලත් හපේට ගිය කුක්කන් ගන්නේ නැහැ -සජිත්

SAJITH MITHRI

තම පක්ෂයෙන් සන්ධානයට ගිය අය යළිත් ගන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කියාසිටී.

අවසන් මොහෙතේ පක්ෂයට තීරණාත්මක ලෙස හැනි කරමින් එහා පැත්තට ගිය හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක  සජිත් ගේ ගජයෙකි.

රනිල් සහ සජිත් සමගි කල නිසා දැන්  රනිල්ට අගමැති වීමට හැකියාව ලැබුණු බව තිස්ස කියයි.

මීට‍ පෙර සජිත් කියා සිටීයේ ගිලෙන නැවෙන් මෙහාට එන මීයන් ගන්නේ නැති බවයි. එහෙත් පොදු අපේක්ෂකයා ගේ  ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ගිලෙන නැවෙන් පනින මීයන් ප්‍රයෝජනවත් වන විට සජිත් හම්බන්තොටට පසු බැස්සේය.ඔහු කියන්නේ තමන් ගම් පළාතේ මහන්සි වී වැඩ කල බවයි තවත් අය කියන්නේ ඔහු කල් යල් බලු බවයි.

 

[vsw id=”/jFHSm2JIcbY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.