භාරත ලක්ෂ්මන් මිනීමරුම ගැන මර්වින් ගේ පැමිනිල්ල රංජන් හෙළිදරව් කරයි

ranjanr

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරියේ පැවසීමෙන් අනතුරුව දින කීපයකට පසු  ඔහුව මර දැමු බව මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇතයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කියාසිටී.

ඔහු මේ බව පැවසුවේ  සිරස නාලිකාවේ සටන වැඩසටහනට සභාගි වෙමිනි. මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්ත්වට ඉදිරිපත් කල බව කියන පැමිනිල්ලේ පිටපතකින් කරුණු ඉදිරපත් කරමින් රංජන්රාමනායක  කරුණු හෙළිදරව් කළේය.

 

කෙටි වීඩියෝ උපුටනයක් පහතින්

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.