මංගල ගේ වැඩේ සෝමවංශ භාර ගනී

 

 

 

 

DNP_2950

 

මැතිවරණ ප්‍රතිපල නිකුත්වීමට තිබියදී අළුයම් යාමයේ කුමන්ත්‍රණයක් තිබු බව පැමිණිල්ලක් කළේ මංගල සමරවීර ඇමැතිවරයාය.දැන් ඒ ගැන කතා බහක් නැති අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කොට ඇත.

ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම ලක්ෂ 62ක ජනතාවගේ යුතුකම හා වගකීම බවත් ඔහු  කියා සිටී.

ප්‍රශ්නය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අළුත් පක්ෂයක් ගොඩ නැගීම සඳහා සමීප සබඳතා පවත්වා ගෙන යන්නේ මේ කුමන්ත්‍රණය කලබව කියන හිටපු ජනාධිපතිවරයාට සමීප පිරිස් සමගිනි.

 

 

[vsw id=”/prCc3nhB-8I” source=”youtube” width=”325″ height=”244 ” autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.