මංගල ඩයස්පෝරාව භීතිකාවට අභියෝග කරයි

mangala (2)ඩයස්පෝරාව යනු අං ඇති යක්කු ජාතියක් හෝ රතු පාට කුරමිට්ටන් ජාතියක් නොවන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.

විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් අසන ලද ප‍්‍රශ්ණයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් ඒ මහතා මෙදේ කියා සිටියේය.

විදෙස්ගත ඩයස්පෝරාව ධෛර්යමත් කිරීම සඳහා මේ වසර අවසානයේදී කොළඹදී ඩයස්පෝරා උත්සවයක්ද පවත්වන බව ඇමතිවරයා කියා සිටියේය.

දෙමළ ඩයස්පෝරාව නොතකා හැරීමට තමන් සුදානම් බව මංගල සමරවීර ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.