මට තියෙන්නේ ඔර්ලෝසු දෙක තුනයි-නාමල්

alt

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පළදින මිල අධික අත් ඔරලෝසු 13ක් පිළිබඳව තොරතුරු ඉකුත් දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ අතර එම ඔරලෝසු 13 වටිනා කම රුපියල් හත් කෝටි හැටහත් ලක්ෂයක් බවද පැවසිණි.කෙසේ වෙතත් අන්තර්ජාලය වෙබ් අඩවියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ච්චාවකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා එම චෝදනා ප්‍රථික්ෂේප කළේය.

alt

“මගේ ළඟ තියෙන්නේ ඔරලෝසු දෙක තුනයි..ඒකෙන් සමහර ඒව තැගි ලැබුණ ඒව..අන්තර් ජාලය හරහා පිංතූර පෙන්වමින් කරන පදනමක් නැති චෝදනා ජනතාව පිළිගනියි කියල මම නම් හිතන්නෙ නැහැ..එකම ඔරලෝසුව විවිධ අයුරින් පෙන්වමින් ඔවුන් මේ විදියට මඩ ගහනවා..”

alt

ඡායාරූප වලින් දැක්වෙන්නේ අදාල ඔරලෝසු යැයි පවසමින් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ඡායාරූප කිහිපයකි.

alt

alt

alt

alt

alt

alt

alt

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.