මට සමාවෙන්න පුතේ – මෛත්‍රිට සහය දක්වන සෝලංගආරච්චි

 

smgකොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා සභාපති හා ශ්‍රී ලංකා ප්‍රාදේශිය සභ සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතා විපක්ෂයේ පොදු අපෙක්ෂක බව කොටිකාවත්තේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ තමන්ගේ හිතට
එකඟව තීරණයක් ගත බවයි.

 

solson
තමන්ගේ ආරක්ෂාව ඉවත් කොට ඇති අතර තමන්ට එය අවශ්‍ය නැති බවත් එම ආරක්ෂාව කරුණා අම්මාන්ට සහ පිල්ලෙයාන්ට ලබාදෙන ලෙසත් ඔහු කියා සිටියේය .
මෙම මැතිවරණ ක්‍රියාවලිය තුළ තමන්ගේ ජීවිතයට හානියක් වුවවහොත් තමන් ඒ ගැන පුතු වන ශාක්‍යසිංහ සෝලංගආරච්චි ගෙන් ඒ ගැන සමාව ඉල්ලා
සිටින බව කියා සිටියේ ඉතා හැගුම් බරවයි.

‘මට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඕනෑ යැයි යැයි ඔහු පැවසීය.

 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  මරා දැමුණු මොහොතේ පසුබිමින්
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමුණු මොහොතේ පසුබිමින්

ලංකාවේ ප්‍රාදේශීය සභා ඉතිහාසයේ වාර්තාගත මනාප ලබා ගත් අපේක්ෂකයා ප්‍රසංග සෝලංගආරච්චිය .
ප්‍රසංග සෝලංගආරච්චි මනාප 42,322න් ලබා ගනිමින් ඉතිහාසයේ වාර්තාගතම මනාප ප්‍රතිශතය ලබා ගත්තේය .

 

 

[vsw id=”/FRxy5kNqDTM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.