මතභේද දුරලා සිංහයාගේ ගෞරවය රකින්න

Umpire-Roshan-Mahanamaරොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් ඉල්ලයි.

මතබේද අතහැර නළලේ සිටින සිංහයාගේ ගෞරවය රැකීමට කණ්ඩායමක් සේ එක්විය යුතු බව රොෂාන් මහානාම මහතා පවසා සිටිනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ලබන 17 වෙනිදා ශ්‍රී ලංකා 96 ලෝක කුසලානය ජයග්‍රහණයේ 20 වෙනි සංවත්සරය සැමරීම සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරගයක් පිලිබඳ කරුණු ඉදිරිපත් කිරීමට කැදවා තිබු මාධ්‍ය හමුවකදීයි.

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නය ගති බවත් පවතින වාතාවරනය හමුවේ ශ්‍රී ලංකා ක්රකට් වලට සම්බන්ද වීම කළ නොහැකි බවත් එ මහතා  වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!