මධ්‍යම කාරක සභා ප්‍රශ්නය ගොඩින් බේර ගන්නවා-අනුර යාපා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීම පිළිබඳව මතුවී තිබෙන ගැටළුව ගොඩින් බේරා ගැනීම සඳහා තමන් ඉක්මනින්ම ජනධිපතිවරයා හමුවෙන බව පක්ෂයේ මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටී.මේ හමුව ලබන බදාදා පැවැත්වීමට නියමිතය.

සභාපතිවරයා ගේ අනුමැතියකින් තොරව මධ්‍යම කාරක සභාව කැඳවීමට එරෙහි වාරණ නියෝගයක් මේ වන විට පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයා විසින් ලබා ගෙන තිබේ.

මධ්‍යම කාරක සභාව කැඳවා සිරිසේන මහතා සභාපති තනතුරෙන් නෙරපීමේ සැලැස්මක් පිළිබඳව ආරංචිවීමෙන් අනතුරුවයි වාරණ නියෝගය ලබා ගැනුනේ.

The Sri Lanka Freedom Party seniors have now opted to hold negotiations with President Maithripala Sirisenato resolve the issue surrounding the SLFP Central Committee amicably.

Anura Yapa

SLFP General Secretary Anura Priyadarshana Yapa ans several other seniors are expected to meet President Sirisena on Wednesday .

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.