මන්ත්‍රීවරු බැන ගන්නේ බොරුවට – දුමින්ද

Duminda Dissanayakaපාර්ලිමේන්තුවේ එහා පැත්ත-මෙහා පැත්ත බැණ ගන්නවා. හැබැයි මෙන්න බොලේ කැන්ටිමට ගියහම දෙන්නා එකට කනවා. ඒ වගේම මේ පැත්තෙන් බැනලා එළියට ඇවිත් කියනවා “මචං බැන්නට ගණන් ගන්න එපා කියලා” හැබැයි ගමේ කෙනා අත-පය කඩාගෙන, කොඩිවැල කඩාගෙන.ඥාතිකම නැති කර ගෙන මිත්‍රත්වය නැති කර ගෙන ගමේකම නැතිකරගෙන හැමදේම නැතිකරගෙන දේශපානය නිසා බෙදිලා කඳවුරු ගතවි සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර කලා වැව මැතිවරණ කොට්ඨාසයේ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත දින ඉඩම් ඔප්පු හා බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.