මන්ත්‍රී තෙවරප්පෙරුම යළිත් රිමාන්ඩ්- ගුණරත්නම් පිටුවහල් කිරීම අත්හිටුවයි

 

PalithaThewarapperuma-fi

 

පාලිත තෙවරප්පෙරුම

 

පාලින්ද නුවර  සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට අගලවත්ත නගරයේදී දණ ගස්වා පහර දුන්නැයි  රිමාන්ඩ් කර  සිටි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ලබන 18 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චානිමා  විජේබණ්ඩාර මහත්මිය අද (10) නියෝග කළාය.

ප්‍රේමකුමාර් ගුණරත්නම්

පෙරටුගාමී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා මෙරටින් පිටුවහල් කිරීම හෝ ඔහු සම්බන්ධ වෙනත් පියවර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය මේ මස 13 වැනිදා දක්වා බලපැවැත්වේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.