මන්ද මානසික කාන්තාවකටවත් රැකවරණයක් නැති රටක්…

rape-woman

හතලිස් පස් හැවිරිදි මන්ද මානසික කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධ සිදුවීමක් මහනුවර පොලිස්බල ප්‍රදේශයෙන් වාර්තා වේ. මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් අනුව සිදුකළ පරීක්ෂණයක දී මේ අපරාධය හෙළිදරවු වී තිබේ. වින්දිත කාන්තාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමෙන් අනතුරුව ඇය දූෂණය වී ඇති බව හෙළිදරවු වී ඇත. කාන්තාව මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කර තිබේ. සැකකරු හදුනාගෙන ඇතත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව පොලිසිය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.