මනුෂගෙන් මාධ්‍යවේදීන්ට පාඩමක්

1012187772manusha-nanayakkaraඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීර මහතා වැඩ බාරගැනීමෙන් අනතුරුව පවතී මාධ්‍ය හමුවේදී මනුෂ නානායක්කාර මහතාගෙන් මාධ්‍ය වේදීන් කළ විමසීමකදී මේ සිදු වීම සිදු වුවා.

17 දින මහින්ද මහතා සමග හයිඩ් පිට්යේ රැලියට එක නොවන බව පැවසීමත් සමග මාධ්‍යවේදීන් මනුෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ මින් පෙර ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස ක්‍රියා කලේ එතුමා නොවේද යන්නයි.

එයට පිළිතුරු දෙමෙන් මනුෂ නානායක්කාර මහතා පවසා සිටියේ තමා අගෝස්තු 17 දක්වා එසේ කටයුතු කළ නමුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එසේ ක්‍රියා නොකළ බවයි.

මාධ්‍යවේදීන් මීට වඩා අවධානයෙන් කටයුතු කරන ලෙසත් එතුමන් වැඩි දුරටත් ඉල්ලා සිට්‍යා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.