මනෝ නව දෙමළ දේශපාලන සංධානයේ නායකත්වයට

64e49be1aa32e413102dab8f0088729e_Lතමාගේ නායකත්වයෙන් යුතුව නව ද්‍රවිඩ දේශපාලන සන්ධානයක් අද (03) ගොඩනගන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

ඒ අනුව අමාත්‍යවරුන් වන පලනි දිගම්බරම් මහතාගේ නායකත්වයෙන් යුතු කම්කරු සංගමය, පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ නායකත්වයෙන් යුතු කඳුරට ජනතා පෙරමුණ මෙම නව සන්ධානය නියෝජනය කරන බවද ඔහු සඳහන් කළේය.

උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිටත සිටින දෙමළ ජනතාවගේ ඉල්ලීම් හා අරමුණු වෙනුවෙන් මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවන බවද මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවසී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.